fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකිකයන්ට මෙම වසරේ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2000 ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 19:14

ශ්‍රී ලාංකිකයන්ට මෙම වසරේ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2000 ක්

ශ්‍රී ලාංකිකයන්ට මෙම වසරේ ඊශ්‍රාලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2000 ක් හිමි වී තිබෙනවා.

ඊශ්‍රායල නියෝජිත පිරිසක් සමග අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ සාකච්ඡාවකදී මෙසේ රැකියා ලබාදීමට එකගත්වය පල වුණා.

ඊශ්‍රාලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ටයි ඒ හේතුව නිසා මෙරට කාන්තාවන් සදහා වැඩි අවස්ථාව හිමි වනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්