fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුනිලිවර් සමාගම ආයතනික හවුල්කරුවන්ට ප්‍රණාම දක්වයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 20:52

යුනිලිවර් සමාගම ආයතනික හවුල්කරුවන්ට ප්‍රණාම දක්වයි

වසර 85 ක කාලයක් පුරා මෙරට පාරිභෝගික ජනතාවගේ නොමද විශ්වාසය දිනා ගනිමින් එදිනෙදා අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන රැසක් වෙළෙදපොළට එක් කරන යුනිලිවර් සමාගම සිය ආයතනික හවුල්කරුවන්ට ප්‍රණාම දැක්වීමේ උත්සවයක් සංවිධාන කළා.

ස්ට්‍රෝන්ගර් ටුගෙදර් යන තේමාව යටතේ කොළඹදී මෙම ප්‍රණාම උත්සවය ඊයේ පැවැත්වුණා.

පෞද්ගලික අංශයේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ සමාගම් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ද මෙම උත්සවයට එක් වුණා.

විදේශ දූත මණ්ඩල නියෝජනය කරමින්ද මෙම අවස්ථාවට පිරිස් එක්ව සිටීම විශේෂත්වයක්.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 20:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44