Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස උපුල් ධර්මදාස මහතා පත් කෙරේ
Related Articles
හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස උපුල් ධර්මදාස මහතා පත්කර තිබෙනවා.
උපුල් ධර්මදාස මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස වසර තුනක් සේවය කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් ඒ මහතා කොවිඩ් වසංගතයේ දී ගුවන් සේවා ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වාගෙන යාමට සුවිශේෂි දායකත්වයක් ලබාදුන්නා.
හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගමේ නව සභාපති ධුරය පත්වන උපුල් ධර්මදාස මහතා කොළඹ හිල්ටන් හෝටලයේ සභාපතිවරයා ද වනවා.