fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තැබේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 14:55

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තැබේ

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පොලීසිය මුද්‍රා තබා තිබෙනවා.

අධිකරණ නියෝගයකට අනුවයි පොලීසිය මුද්‍රා තැබීම සිදුකර ඇත්තේ. කොල්ලුපිටිය මයිකල් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලය මෙලෙස මුද්‍රා තැබීමට ලක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්