fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 10:23

ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ඉල්ලා අස්වෙයි

ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටර්ජියන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නිකොලා ස්ටර්ජියන් වසර 8ක පමණ කාලයක් සේවය කළා. තමා මෙම තීරණය එළඹීයේ සති කිහිපයක් ඒ පිළිබදව සිතා බැලීමෙන් පසුව බව නිකොලා ස්ටර්ජියන් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා.

දේශපාලන කටයුතුවල නිරත වීම ජනතාව අතර අප්‍රසාදයට තුඩු දෙන කරුණක් වී ඇති බවයි ඇය පවසන්නේ. කෙසේ වුවද නව ප්‍රධාන අමාත්‍යවරයෙකු තෝරා ගන්නා තෙක් ඇය ධුරයේ රැදි සිටිනු ඇති.

එමෙන්ම 2026 වසරේ මැයි මාසයේ දී ස්කොට්ලන්ත ආණ්ඩුවට පාලකයින් තෝරා ගැනීම සදහා වන මැතිවරණය ද පැවැත්වෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්