fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 09:12

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවුණා.

එහි ප්‍රතිශතයන් සහ තවදුරටත් විදුලිය කප්පාදු කරන්නේද නැද්ද යන තීරණය අද ප්‍රකාශයට පත්කරන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්