fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 09:03

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ලසහමාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : දිවයින වටාවනමුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සුළඟ : සුළංඊසානදෙසින්හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-30)පමණවේ. මන්නාරම සිටපුත්තලමහරහාහලාවතදක්වා සහහම්බන්තොටසිටපොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2023-02-15
නගරය උෂ්ණත්වය(සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 21 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 29 22 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 30 23 80 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල 29 23 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
යාපනය 30 24 90 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 31 18 95 45 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 21 7 90 40 වැසි ස්වල්පයක්
රත්නපුරය 34 23 95 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ත්‍රිකුණාමලය 30 23 85 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 30 23 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්