සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
Related Articles
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ පෙබරවාරි 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ නිකුත් කර ඇති වීඩියෝවක් හරහා බුදුන් වහන්සේට සහ දළදා වහන්සේට අපහාස කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.