ජෝන් කොල්ලා STF අත්අඩංගුවට
Related Articles
මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමකට සම්බන්ධ ජෝන් කොල්ලා නැමැත්තා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීටියාගොඩ මුදලාලිගේ වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදීයී. ඥාතීන් අතර ඇති වූ ගැටුමකදී වෙඩි තැබී බවට සැක කෙරෙන36 හැවිරිදි ජෝන් කොල්ලා නැමැති පුද්ගලයා කුරුදුවත්ත ප්‍රදේශයේ සැගව සිට ඇති අතර ඔහු ළඟ තිබියදී බෝර 12 ගිනි අවියක් ද සොයා ගත්තා.