fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන ආර්ථිකය පසුගිය කාර්තුවේ දී වර්ධනයක් පෙන්නුම් කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 13:26

ජපාන ආර්ථිකය පසුගිය කාර්තුවේ දී වර්ධනයක් පෙන්නුම් කරයි

ජපාන ආර්ථිකය පසුගිය කාර්තුවේ දී වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපාන ආර්ථිකය පසුගිය ඔක්තෝබර්,  දෙසැම්බර් කාර්තුවේදී 2.0%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද අපේක්ෂිත වර්ධන වේගයක් ලබා ගැනීමට සමත් වී නොමැති බව සමත් වී නැහැ. 0.5%ක ආර්ථිකය වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවටයි අනාවැකි පල කෙරුණේ. යෙන් මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව අවමවීම,   ව්‍යාපාර හා පාරිභෝගික භාණ්ඩ සදහා වන ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් පසුගිය කාලයේ දී ජපාන ආර්ථිකය පසුබෑමට ලක්වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 13:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්