රාජ්‍ය ඇමති දිලුම් බෝගම්බර බන්ධනාගාර භූමියේ නිරීක්ෂණ චාරිකාවක
Related Articles
ලෝක උරුම මහනුවර නගරයේ ඓතිහාසික ගොඩනැගිලි අතරට ගැනෙන බෝගම්බර සිරගෙදර භූමිය සංස්කෘතික ආකර්ෂණයට හානියක් නොවන අයුරින් සංවර්ධනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. බෝගම්බර බන්ධනාගාර භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.