නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
Related Articles
නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
තාක්ෂණික සහාය ලබාදීම කෙරෙහි වැඩි අවධානය යොමුව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්චා කෙරුණා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුවත් කළා.
මෙරට ආර්ථික තත්ත්වය සහ දේශපාලනය පිළිබඳ වැඩි අවධානය යොමුවූ අතර තාක්ෂණික සහාය ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.