fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2023 15:07

තුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර හමුවෙයි

තුර්කියේ ඇති වු භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර හමුවී තිබෙනවා.

භූ කම්පනයෙන් මිය ගොස් ඇත්තේ 64 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය ශ්‍රී ලංකාවේ මීගහහේන ගලගෙදර පදිංචිව සිටි කාන්තාවක්. අද ඇය සිටි ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමෙන් අනතුරුව හමුවු ඇයගේ සිරුර ඇයගේ දියණිය විසින් හඳුනාගෙන තිබෙනවා. මව හඳුනා ගැනීමෙන් පසු ඇයගේ දියණිය කම්පන තත්ත්වයකට පත් ව ඇති බව ද තුර්කි තානාපති කාර්යාලය වාර්තා කරනවා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2023 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්