මිල අධික වාලම්පුරි දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
මිල අධික වාලම්පුරි දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37 සහ 69 වියේ පසුවන මඩකලපු සහ චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුයි.