fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබු තරු ඉබ්බන් 206ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2023 09:14

විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබු තරු ඉබ්බන් 206ක් අත්අඩංගුවට

විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබු තරු ඉබ්බන් 206ක් කටයුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර් දක්වා නීති විරෝධි ලෙස මෙම ඉබ්බන් රැගෙන යාමට සුදානම් කර තිබුණා. රෙදි ගෝනිවල සතුන් පුරවා වියළි මුහුදු ආහාර ලෙස විස්තර කර පෙට්ටි 6ක අසුරවමිනුයි ඉබ්බන් රැගෙන යාමට උත්සහ දරා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ තරු ඉබ්බන් ඉන්දියාවේ හා පාකිස්තානයේ දක්නට ලැබුන ද තවමත් නිශ්චිත භූ ගෝලීය අනන්‍යතාවක් හදුනාගෙන නැහැ. ස්වභාවධර්ම සංරක්ෂණය සදහා වු ජාත්‍යන්තර සංගමයේ රතු වි‍ශේෂ ලැයිස්තුවට හා වදවීමේ තර්ජනයට ලක්ව ඇති  සත්ත්වයෙකු ලෙසද තාරකා ඉබ්බන් නම් කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2023 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්