මහජන සම්පත, මෙගා පවර්, හඳහන හා ගොවිසෙත යන ලොතරැයි පත්වල දස ලක්ෂයේ හා විසි ලක්ෂපතියන් සදහා චෙක්පත් ප්රදානය කෙරුණා.
ජයග්‍රාහකයන් සදහා අදාල චෙක්පත් ලබාදීම සිදු කෙරුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
සාමාන්‍යාධිකාරී නිතිඥ හසිනි ජයසේකර අතිරේක සාමාන්‍යාධිකාරී නිතිඥ සංජීව එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. සුපිරි ත්‍යාගලාභීන් සදහා ද අදාළ චෙක්පත් ලබාදීම මෙහිදී සිදු කෙරුණා.
උත්සවය පැවැත්වුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදීයී.