තුර්කි භූ කම්පනයේ බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු හඳුනා ගැනේ
Related Articles
තුර්කි භූ කම්පනයේ බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 16දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 15 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තුර්කියේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය පවසනවා.
එම තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරී පබෝදා පෙරේරා මහත්මිය පවසන්නේ එක් ශ්‍රී ලාංකික කාන්තාවක අතුරුදන්ව සිටින බවයි.