fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2023 17:41

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සදහා මුලතිව් මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාව සදහා තමන් භාර දුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී යැයි සදහන් කරමින් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

බලයලත් නියෝජිතයා විසින් අදාළ නාමයෝජනා පත්‍ර භාර නොදුන් බවට චෝදනා කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බව  පෙත්සමේ සදහන් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2023 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්