අඩු පහසුකම් සහිත පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය තවත් අධ්‍යාපන උපකරණ තොගයක් පරිත්‍යාග කෙරුණා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ට්‍රයිකෝ ආයතනයේ ඉල්ලීමකට අනුව එහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට පාසල් දරු දැරියන් පිරිසකට අවශ්‍ය පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ ලබා දුන්නා.
බුත්තල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 04 ක දරු දැරියන් සියලු දෙනාට මෙම පොත්පත් හා පාසල් උපකරණ පරිත්‍යාග කර තිබෙනවා වසරක් සදහා අවශ්‍ය සියලු පොත්පත් ආදිය ලබාදීම විශේෂත්වයක්.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ට්‍රයිකෝ ආතනයේ සභාපති යසන්ත ඩයස් මහතා මෙම දරු දැරියන් සියලු දෙනාට අවශ්‍ය සපත්තු පරිත්‍යාග කළා.