fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභිරහස් ලෙස මිය ගිය මවකගේ සහ දියණියකගේ සිරුරු හමු වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2023 14:00

අභිරහස් ලෙස මිය ගිය මවකගේ සහ දියණියකගේ සිරුරු හමු වෙයි

ගිණිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුළ මවක සහ දියණියක අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී සොයා ගැණුනා.

ඒ සමගම තවත් පුවත් කිහිපයක් කෙටියෙන්.

ගිණිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක මෙලෙස මිය ගොස් සිටියේ 50 හැවිරිදි මවක සහ 30 හැවිරිදි දියණියකයි.

නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමමිණීම සහ දූර්ගන්දයක් පැවතීම හේතුවෙන් ඒ බව ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කළ පරීක්ෂා කිරිමේ දී නිදන කාමරයේ ඇදක් මත තිබියද ී සිරුරු දෙක සොයා ගැනුනා.

මිය ගිය මව සහ දියණිය මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන අය බවත් මෙම පවුලේ පියා සහ පුත්‍රයා කොළඹ ප්‍ර දේශයේ රැකියාවක නිරත වී සිටින බවත්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2023 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්