fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු දිග පේරු රාජ්‍යයේ සිදුවු නායයෑම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:57

දකුණු දිග පේරු රාජ්‍යයේ සිදුවු නායයෑම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

පේරු රාජ්‍යට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ නායයෑම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

දකුණු දිග පේරු රාජ්‍යයේ සිදුවු නායයෑම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද සදහන්. නායයෑම් සිදුවු ප්‍රදේශවල සහන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් මෙන්ම පානීය ජලය හා ඖෂධ ලබා දී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ දිනය තුල හැද හැලුනු අධික වර්ෂාවත් සමගයි මෙම නායයෑම් සිදුව ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්