ජනවාරි මාසය තුළ දී රබර් කිලෝ ලක්ෂ 7 ක් ආනයනය කර ඇති බැවින් එය වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GXMLgvWQsxY”]