සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 10:32

සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

සේවක භාර අරමුදල් පනතට සංශෝධන හදුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂනාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීම සදහා වන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය කතාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි 1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනතට සංශෝධන එක් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 10:32