fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ පොහොර තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 08:55

වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ පොහොර තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

පවතින මිල වෙනස් කර අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු පොහොර තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.

අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේ දී මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනුනේ. ඇසුරුම්වල සදහන් කර  තිබු මිල වෙනස් කර වැඩි මිල සදහන් කරමින් මෙම පොහොර අලෙවි කිරීමට සුදානම් කර තිබුණා. පොහොර කිලෝ 50 බැගින් වු කවර 577 ක්  තිබි සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43 හා 46 වයස් කාණ්ඩවල පසුවන්නන්.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්