ඇමති කංචන ඉන්දියානු බලශක්ති සමුළුව සහභාගි වෙයි
Related Articles
ඉන්දියානු බලශක්ති සමුළුව අද සිට ලබන 8 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම සමුළුවට සහභාගිවී සිටිනවා.
මෙරටට බලපා ඇති බලශක්ති අර්බුදය පිළිබද සමුළුවට සහභාගිවන නියෝජිතයින් දැනුවත් කිරීමට මෙන්ම ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි සහාය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.