තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්
Related Articles
ගිනිකොන දිග තුර්කියට රිච්ටර් පරිමාණ ඒකක 7 දශම 8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.
සිරියා දේශසීමාව ආසන්න ප්‍රදේශයකයි මෙම භූකම්පනය සිදුව ඇත්තේ. අද උදෑසන සිදුව ඇති භූකම්පනයේ ප්‍රබලත්වය තුර්කි අගනුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබද මේ වන තෙක් නිල වාර්තාවක් නිකුත්වී නැහැ. කෙසේ වුවද ගොඩනැගිලි කීපයක් කඩා වැටී ඇති අතර සුන්බුන් තුළ සාමාන්‍ය වැසියන් සිරව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.