කේරළ ගංජා සමඟ කාන්තාවක් දෙමටගොඩ දී අත්අඩංගුවට
Related Articles
කේරළ ගංජා කිලෝ 4ක් සමඟ කාන්තාවක් දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
සංවිධානාත්මක අපරාධ කල්ලියක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස සැලකෙන කුඩු සෙල්වි නමැත්තියගේ පුතෙකු වන පලනි ශිරාන් නමැත්තා සමඟ මෙම කාන්තාව සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර තිබෙනවා.