fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2023 10:59

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ නැංවූ බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 134කින් , කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 61කින් ඉහළ නැංවූ බවයි  සභාපතිවරයා පවසන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2023 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්