පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ.
පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.