fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව වයස්ගතම සුනඛයා ගිනස් වාර්තාව පෘතුගාලයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 14:00

ලොව වයස්ගතම සුනඛයා ගිනස් වාර්තාව පෘතුගාලයට

ලොව වයස්ගතම සුනඛයා සම්බන්ධ ගිනස් වාර්තාව පෘතුගාලයට හිමිව තිබෙනවා.

පෘතුගාලයේ සුනඛ සුරතලෙකු වන බොබී ට මෙම වාර්තාව හිමි වුණා. මෙම සුනඛයාගේ වයස අවුරුදු 30ක් වනවා.

ජනවාරි මාසයේ බොබී හට මෙම ගිනස් වාර්තාව ප්‍රදානය කිරිම සිදුවුණා.

බොබී මෙතරම් කළක් ජීවත් වීමට හේතුව වශයෙන් ඔහුගේ හිමිකරු සදහන් කරන්නේ යහපත් ආහාර වේලක් සහ නිදහස් පැවැත්මක් ලැබීම බවයි.

මීට පෙර මෙම වාර්තාව හිමිව තිබුණේ  1939 දී මියගිය ඕස්ට්‍රේලියාවේ බ්ලූ නමැති සුනඛයාටයි. එම සුනඛයා අවුරුදු 29 යි මාස 5ක් ජීවත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්