fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලට රු.මිලියන 213ක් වටිනා වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 11:08

බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලට රු.මිලියන 213ක් වටිනා වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 213 ක් වටිනා වෛද්‍ය උපකරණ ප්‍රදානය කෙරුණා.

ජර්මනියේ සර්වේ නව් ශ්‍රී ලංකා සංවිධානය මගිනුයි මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කෙරුනේ. නවින තාක්ෂණික පහසුකමෙන් යුත් ඇදන් ඇතුළු උපකරණ රැසක් ඊට ඇතුළත්වුණා. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා ජේ විතානගේ මහත්මිය අතින්  ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් වෙත මෙම පරිත්‍යාගය භාරදීම සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්