ඉතිහාසය නැවත නැවත සිදු වන බව පුටින් පවසයි
Related Articles
ඉතිහාසය නැවත නැවත සිදු වන බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසනවා.
වසර 80 කට පසු ජර්මන් යුද ටැංකි තම රටට එරෙහිව යළිත් පැමිණෙමින් තිබෙන බව රුසිය ජනාධිපතිවරයා සදහන් කරනවා.
කෙසේ වෙතත් යුක්රේනයට එරෙහි යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන බවයි පුටින් අවධාරණය කරන්නේ.
ඔහු මේ බව සදහන් කළේ දෙවන ලෝක යුද සමයේ ස්ටාලින් ග්‍රාඩ් සටනේ 80 වෙනි සැමරුමට එක් වෙමින්. එහිදී සෝවියට් සෙබලුන් විසින් ජර්මන් සෙබලුව් 91000 ක් යටත් කරගනු ලැබුවා.