fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් ඡන්දය 22, 23 සහ 24

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 09:14

තැපැල් ඡන්දය 22, 23 සහ 24

පළාත් පාලන මැතිවරණය සදහා වන තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23 සහ 24 යන දිනවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇතතේ ලබන මස 9 වනදායි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2023 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්