fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යවසායකයන් රැක ගැනීමට රජයද වැඩ කොටසක් ඉටු කළ යුතුයි – ආර්ථික විශ්ලේෂකයන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 19:21

ව්‍යවසායකයන් රැක ගැනීමට රජයද වැඩ කොටසක් ඉටු කළ යුතුයි – ආර්ථික විශ්ලේෂකයන්

රට අභියෝගකාරී අවස්ථාවකට මුහුණ දෙන මේ මොහොතේ ව්‍යවසායකයන් රැක ගැනීම සදහා රජයද වැඩ කොටසක් ඉටු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ව්‍යවසායකයන්ද නොබියව අභියෝග හමුවේ ඉදිරියට යා යුතු බවයි ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන කුමාර පෙරමුණ මහතා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 19:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්