මුදල් නැති කමින් ඡන්දය පැවැත්විය නොහැකි බවට තීරණය කළ හැකි වන්නේ අධිකරණයට හා මැතිවරණ කොමිසන් සභාවට පමණක් බව එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා.
ඒ පිළිබදව මහා භාණ්ඩාගාර ලේකම්වරයා සෘජුවම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/IfmHbZsRKw8″]