75 වන නිදහස් දින සැමරුමට සමගාමීව කෞතුක භාණ්ඩ හා ඓතිහාසික ලේඛන ප්‍රදර්ශනයක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කර තිබෙනවා.
ලබන 4 වෙනිදා සිට 10 වනදා දක්වා ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 4 සහ 5 යන දිනවලදී නොමිලේ නැරඹිය හැකි බවයි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/VAXikb-ewDE”]