fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් දිවයිනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 14:04

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවයට සහභාගීවීම සදහායි.

පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

ඒ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් විසින්. පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය සමග තවත් තිදෙනෙකු පැමිණ සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්