fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට එන්න එපා – සුසිල්ට කේන්ති ගිහින්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 12:10

උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට එන්න එපා – සුසිල්ට කේන්ති ගිහින්

උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටිමට සුදානම් නොවන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපාධිධාරි ගුරු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කලේ.

ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන ශුරයෝ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උපාධිධාරි ගුරු විභාගය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි.

එම විභාග අපේක්ෂකයන් සදහා උපකාරක පන්ති පැවැත්වෙන බවට පලව තිබු දැන්වීමක් පිළිබද අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්