fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ ආයතනවල වියදම් කපා හරින ලෙස දැනුම් දෙමින් චක්‍රලේඛයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 09:15

රජයේ ආයතනවල වියදම් කපා හරින ලෙස දැනුම් දෙමින් චක්‍රලේඛයක්

රජයේ ආයතනවල වියදම් කපා හරින ලෙස දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

2023 අයවැය ප්‍රතිපාදනවලින් අවම වශයෙන් සියයට හයක් කපා හරින ලෙස දැනුම් දෙමින් භාණ්ඩාගාර ලේකම් විසිනුයි මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන්නේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ කැබිනට් තීරණයකට අනුවයි .

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්