නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව නීතිපති උපදෙස් සඳහා ජූනි 21 කැඳවීමට නියෝග
Related Articles
රුපියල් මිලියන 70 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ජූනි 21 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ල්ඩ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේ දී මෙම අක්‍රමිකතාව සිදුවූ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
නාමල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දින දක්වා ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට ද අවසර හිමිවුණා.