පක්ෂ නායක රැස්වීමක් හෙට

පක්ෂ නායක රැස්වීමක් හෙට

🕔20:17, 28.පෙබ. 2023

පක්ෂ නායක රැස්වීමක් හෙට(01) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. එය පස්වරු 01.30ට ආරම්භ කිරීමටයි නියමිතව බවයි සඳහන් වන්නේ.

Read Full Article
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – ලෝක බැංකුව

🕔20:12, 28.පෙබ. 2023

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය ලබාදෙන බවට ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් මහතා ඇතුළු නියෝජිත පිරිස අද (28) පස්වරුවේ ජනාධිපති

Read Full Article
මාර්ග සංවර්ධනය සහ මාර්ගවල ජලනල එළීම සඳහා අවබෝධතා ගිවිසුමක්

මාර්ග සංවර්ධනය සහ මාර්ගවල ජලනල එළීම සඳහා අවබෝධතා ගිවිසුමක්

🕔18:32, 28.පෙබ. 2023

බස්නාහිර පළාත තුළ මාර්ග සංවර්ධනය, මාර්ගවල ජලනල එළීම සහ ජල පහසුකම් ලබාදීම කළමනාකරණය සඳහා අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුවා. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණේ මුදල් කොමිෂන්

Read Full Article
සාගල , බැංකු ප්‍රධානීන් හමුවෙයි

සාගල , බැංකු ප්‍රධානීන් හමුවෙයි

🕔18:01, 28.පෙබ. 2023

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී බැංකු ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන

Read Full Article
වෘත්තීය සමිති හෙට විරෝධතාවකට සූදානමින්

වෘත්තීය සමිති හෙට විරෝධතාවකට සූදානමින්

🕔17:38, 28.පෙබ. 2023

බදු ප්‍රතිපත්තියට සහ රජයේ ඇතැම් තීන්දු තීරණවලට විරෝධය පළකරමින් හෙට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඊට රජය නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම නියෝජිතයන්  පවසන්නේ. එමෙන්ම තවත් වෘත්තීය සමිති කිහිපයක් රට පත්ව ඇති තත්ත්වය

Read Full Article
පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

🕔17:05, 28.පෙබ. 2023

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය සිසුන්ට පොලිසිය පහර දුන් බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය මිදෙල්ලෑවේ සිරිරතන හිමි සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක්

Read Full Article
ආහාර සොයා ගිය අලි පවුලම වගා ළිඳකට වැටිලා !

ආහාර සොයා ගිය අලි පවුලම වගා ළිඳකට වැටිලා !

🕔16:49, 28.පෙබ. 2023

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට  වවුනියාව වනජිවි නිලධාරීන් සමත්ව තිබෙනවා. විශාල අලි දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු ළිඳකට වැටී ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වනජිවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ළිඳේ පැති

Read Full Article
ඔබට ලොතරැයි දිනුමක් තියනවා කියලා කෝල් එකක් හෝ මැසේජ් එකක් ආවාද?

ඔබට ලොතරැයි දිනුමක් තියනවා කියලා කෝල් එකක් හෝ මැසේජ් එකක් ආවාද?

🕔16:38, 28.පෙබ. 2023

ඔබ නොදන්නා දුරකථන අංකයකින් ලොතරැයි දිනුමක් පවතින බවට පණිවිඩයක් ලබා දෙන්නේ නම් එය ව්‍යාජ පණිවිඩයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා එය වට්ස් ඇප් මාර්ගයෙන්ද පැමිණිය හැකි බවයි ඔවුන් දක්වා ඇත්තේ. එවැනි පණිවිඩයක් ලද කෙනෙක් වේ නම් එම වංචාව සම්බන්ධයෙන්

Read Full Article
ජපාන රැකියා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාව ගිවිසුමකට අත්සන් තබයි

ජපාන රැකියා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාව ගිවිසුමකට අත්සන් තබයි

🕔16:36, 28.පෙබ. 2023

ජපානයේ සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා වැඩි රැකියා අවස්ථා විවෘත කිරීම සඳහා රජය ජපානයේ ජාත්‍යන්තර අභ්‍යාසලාභී සහ පුහුණු සේවක සහයෝගිතා සංවිධානය (JITCO) සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව, JITCO විසින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ‘තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන් (TITP)

Read Full Article
උතුරු කොරියා නායකයා මීලඟට කරන්න යන විප්ලවීය වෙනස

උතුරු කොරියා නායකයා මීලඟට කරන්න යන විප්ලවීය වෙනස

🕔16:25, 28.පෙබ. 2023

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරන ලෙසට උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ උතුරු කොරියාවේ අස්වනු අවම වීමත් සමඟ සාගත තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන පසුගිය සතියේ දී අනතුරු ඇඟවුවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්

Read Full Article