fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම රාජ්‍ය ආයතනයකම සේවකයින් අඩුකිරීමට පියවර ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 13:14

සෑම රාජ්‍ය ආයතනයකම සේවකයින් අඩුකිරීමට පියවර ගනී

සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නැංවා ඇති බවයි අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්