fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෛත්‍රී යළි ජනපති සටනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 13:01

මෛත්‍රී යළි ජනපති සටනට

මීළග ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිහදස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සදහන් කලේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්