fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්දය තියන්න එපා කියමින් මැතිවරණ කාර්යාලය අසළ උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 11:50

ඡන්දය තියන්න එපා කියමින් මැතිවරණ කාර්යාලය අසළ උද්ඝෝෂණයක්

පවත්නා ආර්ථික අර්බුධය හමුවේ මෙය මැතිවරණය පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නොවන බව එක්සත් ලංකා පක්ෂය පවසනවා.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණයක් පවත්වමිනුයි එක්සත් ලංකා පක්ෂය මේ බව සදහන් කලේ. මැතිවරණය නොපවත්වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම වෙත සංදේශයක් භාර දීමට ද ඔවුන් කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්