බිත්තරය රටින් ගේන්න ඉඩ නොදෙන අය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි
Related Articles
බිත්තර ආනයනය සදහා අනුමැතිය නොදෙන පාර්ශ්ව පිළිබද සම්පූර්ණ වාර්තාවක් එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි මේ පිළිබද කරුණු පැහැදිලි කළේ.
ජනවාරි මාසයේදී රාජ්‍ය ආදායම වියදම් ඇස්මේන්තුවලට වඩා බෙහෙවින් අඩු වු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා. මේ නිසා රජයේ වියදම් කපා හැරීමට උපදෙස් දුන් බවයි ඒ මහතා තවදුරටත් කියා සිටියේ.