fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසන්ත මුදලිගේ අධිකරණය හමුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 10:59

වසන්ත මුදලිගේ අධිකරණය හමුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යළි අද ඉදිරිපත් කෙරුණා.

බන්ධනාගාර නිලධාරීන් වසන්ත  මුදලිගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ බන්ධනාගාර ගත කිරීම ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් ඔහු මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් මීට පෙර ඉල්ලිම කර තිබුණා. එම ඉල්ලී පිළිබද නියෝගය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්