fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 09:04

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම රැස්වීම පැවැත්වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25 වනදා පළමුවරට රැස්වූ අතර ඊට එම සභාව නියෝජනය කරන සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගිවී සිටියා. තවමත් සියලු පක්ෂ නියෝජනය කරන නියෝජිතයා පත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් 9 දෙනෙකුගෙන් පමණක් රැස්වී තිබූ බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්