fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී 489දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 18:31

ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී 489දෙනෙකු අත්අඩංගුවට

ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයින් 489දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදෑසන 5 සිට දහවල් 12 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්