IMF විස්තීරණ ණය පහසුකම් සදහා අනුමැතිය පළමු කාර්තුව අවසානයේදී
Related Articles
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් සදහා අනුමැතිය පළමු කාර්තුව අවසානයේ බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම සම්ප්‍රදායෙන් පිට ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.