fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝහලකට ප්‍රහාර එල්ලකළ බවට රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 16:20

රෝහලකට ප්‍රහාර එල්ලකළ බවට රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා

යුක්‍රේන හමුදා විසින් තම පාලනයේ පවතින රෝහලකට ප්‍රහාර එල්ලකළ බව රුසියාව චෝදනා කරනවා.

යුක්‍රේනයේ රුසියා පාලනය යටතේ තිබෙන රෝහලකට හිතාමතා පහරදුන් බවට රුසියාව යුක්‍රේන හමුදාවට චෝදනා කරනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් රෝගීන් 24 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධිය යුද අපරාධයක් ලෙසයි රුසියාව හදුන්වන්නේ. කෙසේ වෙතත් යුක්‍රේනය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්